සමාජ මාධ්‍යයේ පැතිර යන සුළි කුණාටුව බොරුවක් – තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරණ කටයුතුවලට දැඩි දඬුවම් (VIDEO)

Share

සුළි කුණාටුවක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පැතිරයන තොරතුරු අසත්‍ය බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.ආපදා තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු නොකළ තොරතුරු සමාජගත කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් ලබාදෙන්නේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසනවා. තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා දෙන්නේ නැති බවයි ඔහු අද සියත උදෑසන වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News