දිත්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මරණ ගණන 465 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් සංඛ්‍යාව 350කට වැඩියි ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර මාර්ග රැසක් ද යළි විවෘත කර තිබෙනවා. මේ අතර හෙට සිට යළි වැසි තත්වය වැඩි වීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



