ශ්‍රී ලංකාවට Apple සමාගමෙන් සහය – ඉන්දීය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ගුවන් යානා 3ක් දිවයිනට (VIDEO)

Share

ශ්‍රී ලංකාවට මෑත ඉතිහාසයේ මුහුණ දීමට සිදු වූ දැවැන්තම ස්වභාවික ව්‍යසනය හමුවේ ජාත්‍යන්තරයේ විවිධ උදව් උපකාර විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. ඇපල් සමාගම ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදීමටයි සහතික වී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News