ආපදාවෙන් හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් සහ මුදල් අමාත්‍ය නිලධාරින් සමග නිලධාරින් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




