අගමැතිගේ ප්‍රධානත්වයෙන් හින්දු කෝවිල් 39 ක් උදෙසා මූල්‍ය පරිත්‍යාග කෙරේ

කොළඹ මහනගර සභාවේ අනුග්‍රහය මත හින්දු කෝවිල් 39 ක් උදෙසා මූල්‍ය පරිත්‍යාග ලබාදීම ඊයේ (26) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුවිය.