අනවසර ඉදිකිරීම් සඳහා ඉදිරියේදී කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඊට අදාළ නීති රාමුව ශක්තිමත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more