පවතින තත්ත්වය හමුවේ මහ කන්නය සඳහා කෙටි කාලීන වී වගාවට යොමු විය යුතු බව මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. එළවළු මිල ඉහළ ගොස් ඇති නිසා හැකිතාක් ගෙවතු වගාව සිදුකරන ලෙසටයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ බී ගුණරත්න ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




