අද සිට යළිත් තද වැසි – මි.මී.150 පනින්න පුළුවන් (VIDEO)

Share

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩි බලපෑමක් එල්ල විය හැක්කේ උතුරු නැගෙනහිර යන පළාත් වලට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයටයි. මේ අතර සතර ජලාශ 25ක් තවදුරටත් වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News