රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජයට රුපියල් මිලියන 250ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. එම පදනමේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අදාල චෙක්පත අග්‍රමාමාත්‍යවරිය වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




