බාල මහලු වැඩිහිටි කාටත් සතුට ගෙන දෙන Snow World අද ආරම්භ වීමට නියමිතයි. ඒ Excel Worldහිදියි. සියත TV හා සියත FM මේ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙනවා. Snow World ආදායමෙන් කොටසක් ආපදාවෙන් විපතට පත් අපේම ජනතාවට ලබාදීමට තීරණය කිරීම මෙවර විශේෂත්වයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




