කොළඹ ගංවතුරට හේතුව (VIDEO)

Share

පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මත ගත් තීරණ නිසා කොළඹ නගරයේ ජනතාව ගංවතුරින් පීඩා විඳින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News