හිටපු යුද හමුදාධිපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රචිත ග්‍රන්ථයක් ඊයේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී එළි දැක්වුණා. සිය හමුදා ජීවිතය තුළ සහ යුද්ධයෙන් ලද අත්දැකීම් පාදක කරගනිමිනුයි මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more