උසස් පෙළ බැරි වුණු විෂයන් ජනවාරියේ (VIDEO)

Share

දිත්වා සුළු කුණාටුව හේතුවෙන් කල් දමා තිබූ උසස් පෙළ විභාගය විෂයන් ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා විභාගය පැවැත්වෙනු ඇති.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.

Read more

Local News