ශ්‍රී ලංකාවට ඇමරිකානු වෙළඳපොළේ නව දොරටු (VIDEO)

Share

මෙරට පරීක්ෂණ හා සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මගින් ඇමරිකානු වෙළඳපොළට පිවිසීමට නව දොරටු විවෘත කරගත හැකි බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චං පවසනවා. ඒ, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සමඟ පැවති හමුවකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News