මෙරට ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. සෑම විටම ශ්‍රී ලාංකිකයින්ට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් කටයුතු කරන බවයි මහකොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more