කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ සවස වත්තල, කොන්වන්ට් පාරේ සිදු කළ වැටලීමකදී, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 668ක් සමඟ 34 හැවිරිදි කොළඹ 14 පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

Read more

Local News