රෝගීන් දෙදෙනෙකු හදිසියේ මරුට – එන්නතේ කාණ්ඩ 4ක් භාවිතයෙන් ඉවතට (VIDEO)

Share

එන්නත් කාණ්ඩ හතරක් භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබෙනවා. එන්නතක් විදිමෙන් පසුව රෝගීන් දෙදෙනකු මියයාම මීට හේතුවයි. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. මේ අතර ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණය ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News