හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ත්‍රික්ක දෙකක් සඳහා පනවා තිබූ නාය යෑමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර දිත්වා සුළු කුණාටුව හේතුවෙන් සිදු වූ මරණ ගණන 643ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




