පද්මේගෙන් හෙළි වූ දේ (VIDEO)

Share

කෙහෙල් බද්දර පද්මේගෙන් ලද තොරතුරුවලට අනුව පිස්තෝල අවියක් සහ ටී 56 වර්ගයේ පතුරම් 267ක් සොයාගෙන තිබෙනවා. ඒ එඬේරමුල්ලේ ප්‍රදේශයේ කාමරයක් පරික්ෂා කිරීමේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News