රන්වලගේ රිය අනතුරේදී පොලිසිය රාජකාරිය පැහැර හැරලා (VIDEO)

Share

හිටපු කතානායක අශෝක රන්වලගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය රාජකාරිය පැහැර හැර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News