රු.බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට (VIDEO)

Share

හදිසි ආපදාව නිසා බිඳ වැටුණු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමේ අරමුණින් අද පාර්ලිමේන්තුව රැස්වුණා. මෙම පරිපූරක ඇස්තමේන්තුව දෙදින වාදයකින් පසුව සම්මත කරගැනීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News