අපිට චිකුන්ගුන්යා එයිද? – අමෙරිකාවෙන් අනතුරු ඇඟවීම් (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ දෙවැනි මට්ටමේ චිකුන්ගුන්යා අවදානමක් පවතින බවට අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ. මේ අතර ඩෙංගු රෝගය ද සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News