අදත් ප්‍රදේශ රැසකට මි.මී.75 ඉක්මවූ වැසි – උඩුදුම්බරට මි.මී.200 පනී (VIDEO)

Share

අදත් ප්‍රදේශ රැසකට මි.මී.75 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ උඩුදුම්බර ප්‍රදේශයටයි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News