Rebuilding අරමුදල රු.බිලියන 4.2 ඉක්මවයි (VIDEO)

Share

‘Rebuilding’ අරමුදල මේ වනවිට රුපියල් මිලියන 4.2 ඉක්මවා ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. මේ අතර තවදුරටත් එම අරමුදලට දේශීයව මෙන්ම විදේශීයව මූල්‍ය ආධාර ලැබෙමින් පවතිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News