මේ වසරේ නොවැම්බර් වනවිට රජයේ භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202ක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එම අගය 2021 වසරට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




