ජනතා විශ්වාසය සහ ආකර්ෂණය ඉහළම තලයකට ගෙන එමින් මෙම වසරේ ලැබූ වැඩිම සම්මාන සංඛ්‍යාවේ ගෞරවය සියතට ගන්නට Voice of Asia මාධ්‍ය ජාලය ඊයේ සමත් වුණා. Golden Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී දිනාගත් සම්මාන සංඛ්‍යාව 23ක්. සියත ටීවී ප්‍රවෘත්ති, වැඩසටහන් සියත fm, Kiss fm සහ Lite fm වසරේ සියලු විශිෂ්ට සම්මාන දිනා ගැනීම විශේෂිතයි. වසරේ හොඳම ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානය සියතට ගනිද්දී වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාවට හිමි සම්මානය සියත fm දිනා ගත්තා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




