පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සහ පොලිස් නිලධාරියකු අතර ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය කරුණු පැහැදිලි කර තිබෙනවා. ඒ අදාළ කොස්තාපල්වරයා සහ මන්ත්‍රීවරයා පොලිසියට සිදු කළ පැමිණිලි පදනම් කරගනිමිනුයි. එම නිලධාරියා මත්පැන් භාවිතා කර තිබුණේද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල රජයේ රස පරීක්‍ෂක කාර්යාලය වෙත යොමු කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




