ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙස දක්වමින් ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් පිරිසක් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ණය තිරිසරභාවය යථා තත්ත්වයට පත් කරන නව ප්‍රතිව්‍යුහගතකරණයක් අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙම කණ්ඩායමට ගෝලීය ආර්ථික විශේෂඥයෙන් එකයෙන් 120 දෙනෙකු අයත්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




