ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. එහිදී දෙපාර්ශවය අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වුණා. ඉන් අනතුරුව දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගි වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




