දිත්වා නිසා ලක්ෂ 4කට නැතිවන රැකියා (VIDEO)

Share

දිත්වා සුළි කුණාටුව හමුවේ මෙරට කම්කරුවන් 370 000කට වඩා පීඩාවට පත්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා. මේ නිසා මසකට ඇමරිකානු ඩොලර් මිලියන 48ක් දක්වා ආදායම් අහිමිවවීමේ අවධානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News