පැරෑලිය ඇතුළු දිවයින පුරා සැමරුම් (VIDEO)

Share

ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා එහි ප්‍රධාන සැමරුම පැවැත්වුණේ පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී. සුනාමියේ අඳුරු මතක සිහිපත් කරමින් අද පෙරවරුවේ රටපුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News