ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතනවලින් රුපියල් මිලියන නවයකට වැඩි දඩ මුදල් අය කරගෙන තිබෙනවා. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කර නැති ආයතන සඳහායි මෙම දඩ මුදල් නියම කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




