හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී වෑන් රථයක ගැටී වන අලි පැටවෙකු මිය ගොස් තිබෙනවා. වැන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more