හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන තිස් එක්වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතයි. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




