මාසයක පමණ කාලයක් වසා දමා තිබූ හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා. දිත්වා සුළි කුණාටුවෙන් හානි සිදුවීමත් සමඟයි එම මාර්ගය වසා දැමුනේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




