ගීත කෝකිලාවියට අවසන් ගෞරව (VIDEO)

Share

හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතයි. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News