කොහුවල වෙඩි තැබීමක්

Share

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලබා තිබෙනවා. පොලීසිය සැක කරන්නේ කිසියම් පුද්ගලයෙකු ඉලක්ක කර එල්ල කරන ලද මෙම වෙඩි ප්‍රහාරය, අසල නිවසක සිටි මෙම දැරියට අත්වැරදීමකින් වැදී ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News