අලුත් බදු නැතිව ඉදිරියට යන්න හදන ජනපති (VIDEO)

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වුණා. එම දෙපාර්තමේන්තුවේ වසර 93ක ඉතිහාසය තුළ ජනාධිපතිවරයකු එහි පැමිණි පළමු අවස්ථාව මෙයයි. බදු පැහැර හරින අයට එරෙහිව තරාතිරම බලන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News