ගීත කෝකිලාවිය නිදහස් චතුරස්‍රයට (VIDEO)

Share

අභාවප්‍රාප්ත කලාසූරී ලතා වල්පොලගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර තිබෙනවා. ඒ මහජන ගෞරවය සඳහායි. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News