2026 නව වසර උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ඒ හේතුවෙන් කොළඹ සහ ගාලු මුවදොර අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර නව වසරට ආශිර්වාද එක් කරමින් විශේෂ ආගමික වැඩසටහනක් අද රාත්‍රියේදී ඔබ වෙත ගෙන ඒමට සියත් අප සූදානම්. ඒ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියස සිටයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



