රාජ්‍ය සේවකයන්ට වතුර ගැසූ ගාල්ලේ මන්ත්‍රීවරුන් 5ක් අත්අඩංගුවට (VIDEO)

Share

ගාල්ල මහ නගර සභාවේ කලහාකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයක ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මන්ත්‍රීවරුන් කලහාකාරී ලෙස හැසිරෙමින් ජල ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News