කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත වෙයි (VIDEO)

Share

කොළඹ මහ නගර සභාවේ අයව ඇත සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 56ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් අයවැය සම්මත වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News