නව වසර උදාවෙයි – සියතින් රටටම ආශිර්වාද (VIDEO)

Share

ලක්වැසි ලෝවැසි සැමට ආශිර්වාද එක් කරමින් සියත ටීවී සංවිධාන කළ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය අද අලුයම දක්වා පැවැත්වුණා. ඒ ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ සිටයි. පිරිත් සජ්ඣායනය සජීව ලෙස සියත tv ඔස්සේ ගෙන ඒමටයි අප කටයුතු කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News