ජනපති,අගමැති හා විපක්ෂ නායකතුමන්ගෙනුත් නව වසරට සුභ පැතුම් (VIDEO)

Share

උදාවූ 2026 නව වසර වෙනුවෙන් මහ නායක සහ අනුනායක හිමිවරුන් සුභාෂිංසන එක් කර තිබෙනවා. එසේම ජනපති අගමැති සහ විපක්ෂ නායක ද නව වසරට එක් කළ සුභ පැතුම් අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. 2026 නව වසර වෙනුවෙන් මහා නායක හිමිවරුන් ආශිර්වාද එක් කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News