මාවනැල්ලේ ත්‍රිත්ව ඝාතනයක් (VIDEO)

Share

නවගමුව කොරතොට ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මාවනැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News