ලාෆ් පෙන්නුව ගෑස් (VIDEO)

Share

ජනවාරි මාසය සඳහා වන ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් වැඩි කර ඇති බවයි එම සමාගම පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News