බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියත දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ අනුරාධපුර මිරිසවැටිය පුදබිමේ සිටයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more