මත්ද්‍රව්‍ය මෙහෙයුමට එක් වුන රාජ්‍ය නොවන සංවිධාන (VIDEO)

Share

රටම එකට ජාතික මෙහෙයුම් වඩාත් සාර්ථක කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධානත් එක්වී තිබෙනවා . මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News