නව වසරේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් රෝග බොහෝමයක් වලක්වා ගතහැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. විටමින් ඩී ඌණතාවය වලක්වා ගැනීමට කුඩා දරුවන් උදෑසන හිරු එළියට නිරාවරණය කළ යුතු බවටයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



