පොලීසියට 10,000ක් (VIDEO)

Share

මේ වසර තුළ පොලිස් සේවයට නිලධාරීන් නිලධාරින් 10,000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ජනතාවගේ ආදරයට ලක්වන පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News